2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
661 ගැලනිගම
- රේරුකාන පාර 1 පටුමඟ දකුණට හැරුණු විට ඇති මාර්ගය කොන්කූිට් කිරීම.
- රේරුකාන පාර පොදු ළිඳ පසු වී ටික දුරක් ගිය විට හමුවන වමට ඇති බොරළු පාර කොන්ක්‍රීට් කිරීම
- ගැලනිගම සුසාන භුමිය පාර කොන්ක්‍රීට් කිරීම.
691 අළුබෝමුල්ල නැගෙනහිර
-
- කිරිපැල්ලගහවත්ත මාතෘ සායන ගොඩනැඟිල්ලේ දොරවල් දෙක හා අනෙකුත් ඉතිරි වැඩ කොටස.
- මැද මාවතේ ජයන්ත මහතාගේ නිවස අසල මාර්ගය.
- ඌරකඩුව මරණාධාර සමිතිය ඉදිරි පිට මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම.
690 මහවිල
-
- මහවිල දැනට හොරණ මාර්ගයේ සිට ආදර්ශ මාවතේ සමන් මහතාගේ නිවස අසල ඇති අතුරු පාර කොන්ක්‍රීට් කිරීම.
- මාදු පිටිය මාර්ගයේ නැචුරබ් කර්මාන්ත ශාලාව ලගින් උස්වත්තට ප්‍රවේශ වන මාර්ගයේ ආදර්ශ මාවත බෝක්කුව පිලිසකර කළ යුතුය.
688/සී වඳුරාමුල්ල නැගෙනහිර
- දැනට ඉතිරිව පවතින අළුබෝගහවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
Scroll To Top