Development Proposal for the year 2018

661 Gelanigama

  • Concreting the 1st road to the right of 1st lane of Rerukana road
  • Concrete on the left gravel road to the left when the public well is past Rerukana road.
  • Concreting Galanigama cemetary road. 

691 Alubomulla East 

  • The two doors of the Maternity Clinic in Kiriellagahawatta and the rest.
  • (කිරිපැල්ලගහවත්ත මාතෘ සායන ගොඩනැඟිල්ලේ දොරවල් දෙක හා අනෙකුත් ඉතිරි වැඩ කොටස.)
  • මැද මාවතේ ජයන්ත මහතාගේ නිවස අසල මාර්ගය.
  • ඌරකඩුව මරණාධාර සමිතිය ඉදිරි පිට මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම.

690 Mahawila

  • මහවිල දැනට හොරණ මාර්ගයේ සිට ආදර්ශ මාවතේ සමන් මහතාගේ නිවස අසල ඇති අතුරු පාර කොන්ක්‍රීට් කිරීම.
  • මාදු පිටිය මාර්ගයේ නැචුරබ් කර්මාන්ත ශාලාව ලගින් උස්වත්තට ප1වේශ වන මාර්ගයේ ආර්ශ මාවත බෝක්කඅව පිලිසකර කළ යුතුය.

688/C Wanduramulla East

  • සුබෝධාරාම පන්සල පාර කොන්ක්‍රීට් කිරීම.
  • ඤාණවිමලාරාමය දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
  • පාසැල් පටුමග දෙමටගොඩ ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස නිම කිරීම
  • සුභසාධන ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
  • 37/43 පාසල් පටුමග ප්‍රජා ශාලාව අළුත්වැඩියා කිරීම සහ ඉතිරි වැඩ නිම කිරීම

656 Raigama East

  • සංඝරාජ දහම් පාසල සදහා අළුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
  • මොහිදින් මස්ජිත් පාරේ ආයුර්වේද මධ්‍යස්ථානට නාම පුවරුවක් ලබාදීම, ජනේල සඳහා ග්‍රීල් ගැසීම, වැසිකිළි සහිත නාන කාමරය ප්‍රතිසංස්කරණය කිරීම, ඖෂධ නිකුත් කරන කාමරය සඳහා සින්ක් එකක් ලබාදීම.
  • 202 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
  • අල් හිදායා විද්‍යාලයේ 90*25 දෙමහල් ගොඩනැගිල්ලේ වහලය අළුත්වැඩියා කිරීම හා තාප්පය අළුත්වැඩියා කිරීම

659/B Korawala

  • හේමමාලී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම
  • ටී.බී. ජයා විද්‍යාලයේ ජල සැපයුම හා ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
  • 70 වත්තේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
  • ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල හා ධර්ම ශාලාව සකස් කිරීම

669 Kindelpitiya West

658 Kimmanthudawa

659/E Bogahawatta

664/A Weedagama

660 Bamunumulla

695 Mahabellana

656/C Raigama West

691/B Batadombathuduwa

690/A Madupitya

690/B Miriswatta

657/A Kolamediriya North

657 Panape

659/D Galgemandiya

667/B Walgama North

669/C Senapura

656 Raigama South

Kuda Aruggoda East

694 Pamunugama

691/A Alubomulla West

Atalugama East

678 Maha Aruggoda

678/C Kuda Aruggoda West

663/A Bandaragama East

660A Epitamulla

688/A Pinwala West

661/A Kothalawala closed

661/A Kothalawala closed

661/A Kothalawala closed

  • 41 වත්ත කාණු පද්ධතිය හා පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.

News & Events

27
Jun2019
Pirith Sajjayana Pinkama

Pirith Sajjayana Pinkama

A pirith pinkama held to invoke blessings...

21
Mar2019
Thripitakabhi Wandana

Thripitakabhi Wandana

The armsgiving organized by Bandaragama Divisional Secretariat Office...

Scroll To Top