ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
Encourage participation of the disadvantaged and suffering social groups in social development,by providing relief and rehabilitation and creating a background to prevent them falls into such conditions. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම | කොට්ඨාශය තුල ඇති රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි කටයුතු ළුලදායි හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා කැපවීම |
| ප්‍රධාන කාර්යයන් |
අනවසර පදිංචිකරුවන්ට විධිමත් ලේඛණ සැකසීම. දීමනා පත්‍ර වලට අදාල පසු කටයුතු (අනුප්‍රාප්තිය,මුල් උරුමය,ජිවිත භුක්තිය,පැවරීම්, බැංකු ණය,මැණුම් කටයුතු) රජයේ ඉඩම් වල අනතුරුදායක ගස් සම්බන්ධව, දැව බලපත්‍ර සැකසීම, ඉඩම් අත්පත් කටයුතු, ඉඩම් පරිහරණය සම්බන්ධ කටයුතු. |
විදාතා අංශය
| දැක්ම | 2020 වර්ෂය වන විට විද්‍යාව හා තාක්ෂණයෙන් උසස් රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍ය වු නිෂ්පාදනයන් හි ගුණාත්මක භාවය හා ඵලායිතාවය වැඩි දියුණු කිරීම හා ආර්ථික ක්‍රියා දාමයන් පුළුල් කිරීම සඳහා,විද්‍යා පර්යේෂණ සංවර්ධනය සහ තාක්ෂණ පැවරුම් ඇතුලත්ව, විද්‍යාව හා තාක්ෂණය දියුණු මට්ටමකට ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම. |














